2022 ජූනි 02, ප.ව. 4:03
2022 උසස් පෙළ විභාගය මෙම වසරේ ඔක්තෝබර්, නොවැම්බර් මාසවල පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම් කරමින් පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා.
අද (02) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, 2023 වර්ෂයේ පාසල් ආරම්භයට පෙර 2022 තුන්වන පාසල් වාරය දෙසැම්බර් 23 දක්වා පාසල් පැවැත්වීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි.
2025 අප්‍රේල් 16, ප.ව. 2:07
2025 අප්‍රේල් 12, ප.ව. 9:20
2025 අප්‍රේල් 11, පෙ.ව. 11:34
2025 අප්‍රේල් 11, පෙ.ව. 11:18
2025 අප්‍රේල් 11, පෙ.ව. 10:56