2022 ජූනි 17, ප.ව. 2:34
රජයේ ආයතන සඳහා බදවා ගැනීමේ විභාග, අවසාන විභාග සහ ප්‍රායෝගික පරීක්ෂණ පත් වන දින ඇතුලත් ජූනි මාසයේ විභාග දින දර්ශනය, විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
2022 ජුනි මාසයේ ඉදිරි දිනවල පැවැත්වීම නියමිත විභාග වල තොරතුරු ඇතුලත් දින දර්ශනයයි එලෙස නිකුත් කර තිබෙන්නේ.
ඒ අනුව විභාග හතක් ජුනි මාසයේ ඉදිරි දිනවල පැවැත්වීමට නියමිතයි.

2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25