hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2022 ජූනි 28, ප.ව. 7:21


විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

අපොස උසස් පෙළ විභාගය – 2021 (2022) ප්‍රායෝගික පරීක්ෂණ සම්බන්ධයෙන් දැනුවත් කරමින් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ මෙම විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂයයෙහි ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ දිවයින පුරා පැවැත්වීමට කටයුතු සලසා ඇති බවයි.

ඊට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ 2022.06.29 දින සිට 2022.07.09 දින දක්වා පැවැත්වීමට නියමිතයි.