2022 අප්‍රේල් 21, ප.ව. 4:00
අද (21) සිට ක්‍රියාත්මකවන පරිදි බැහැරට ගමන් කිරීමේදී පෙර පරිදිම මුහුණු ආවරණ පැළඳිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.
ඒ අනුව මුව ආවරණ පැළඳීම අනිවාර්යය බවට වන නීතිය යළිත් බලාත්මක කර තිබෙනවා.

2026 පෙබරවාරි 06, පෙ.ව. 10:49
2026 පෙබරවාරි 02, ප.ව. 4:19
2026 පෙබරවාරි 02, ප.ව. 1:11
2026 පෙබරවාරි 02, පෙ.ව. 10:26
2026 ජනවාරි 23, ප.ව. 3:58