2022 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 11:58
රුපියල් 39,000ක් වන යූරියා කිලෝ ග්‍රෑම් 50ක මිටියක මිල හෙට සිට රුපියල් 10,000කින් මිල අඩුකරන බව පොහොර ආයනයනකරුවෝ පවසයි.
ඒ අනුව යූරියා පොහොර මිටියක නව මිල රුපියල් 29,000ක් වෙනවා.
තේ පොහොර කිලෝ ග්‍රෑම් 50ක මිටියක මිලත් රුපියල් 1,000කින් අඩු කරන බවද පවසයි.
2025 නොවැම්බර් 04, පෙ.ව. 11:50
2025 නොවැම්බර් 04, පෙ.ව. 10:29
2025 ඔක්තෝබර් 31, පෙ.ව. 11:24
2025 ඔක්තෝබර් 29, ප.ව. 3:01
2025 ඔක්තෝබර් 29, ප.ව. 12:16