2023 අගෝස්‍තු 08, පෙ.ව. 9:08
කඳාන ප්‍රදේශයේ රසායනික කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
අද උදෑසන මෙම ගින්න හටගෙන තිබෙනවා.
ගින්න නිවීම සඳහා ගිනි නිවන හමුදා භටයෝ මේ වන විට කටයුතු කරයි.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27