hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2022 අප්‍රේල් 27, ප.ව. 1:40


මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයේ ගින්නක්

මරදාන ශාන්ත ජෝශප් විද්‍යාල ශ්‍රවණාගාරයේ ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 05ක් යොදාගෙන තිබෙන බව වාර්තා වෙනවා.

ගින්නට හේතුව පිළිබඳ මේ වන තෙක් අනාවරණය වී නැහැ.