hit counter

2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා

2022 අගෝස්‍තු 16, ප.ව. 8:00


කොළඹ මහල් නිවාස සංකීර්ණයක ගින්නක්

කොළඹ යූනියන් පෙදෙස මහල් නිවාස සංකීර්ණයක නිවසක ගින්නක් හටගෙන තිබෙනවා.

කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සදහන් කළේ අදාළ මහල් නිවාස සංකීර්ණයේ සිව්වන මහලේ මෙම ගින්න හටගෙන ඇති බවයි.