hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 06, ප.ව. 12:25


පුද්ගලික බැංකුවක උඩු මහලේ ගින්නක්

කළුතර නගරයේ පෞද්ගලික බැංකුවක් පිහිටි ගොඩනැගිල්ලක ඉහළ මහලයේ ගින්නක් මීට සුළු මොහොතකට පෙර ඇතිවී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.

කළුතර නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරී නිලධාරීන් එම ස්ථානයට කැඳවූ බව පොලීසිය සඳහන් කළා.

ගින්නට හේතුව නිශ්චිත ලෙස අනාවරණය වී නැතැයි පොලිසිය පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.