hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 ජූලි 18, ප.ව. 3:33


තිරිඟු පිටි මිල සංශෝධනය කෙරේ

සෙරන්ඩිබ් සහ ප්‍රීමා තිරිඟු පිටි මිල අද සිට සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව තිරිඟු පිටි කිලෝවක මිල අද සිට රුපියල් 10කින් පහළ යනු ඇති.