2022 දෙසැම්‍බර් 18, ප.ව. 1:43
සියලුම කෙටි කෑමවල මිල ගණන් අද (18) සිට රුපියල් 10කින් අඩු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසුවේ ඇතැම් පාරිභෝගික අමුද්‍රව්‍යවල මිල ගණන් අඩුවීමට සාපේක්ෂව මෙම තීරණය ගත් බවයි.
එමෙන්ම ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රෑම් 450ක බරකින් යුතු පාන් ගෙඩියක මිල ද රුපියල් 10කින් අඩු කරනු ලැබුවා.
2026 ජනවාරි 05, ප.ව. 6:13
2026 ජනවාරි 05, ප.ව. 1:07
2026 ජනවාරි 05, පෙ.ව. 11:12
2025 දෙසැම්‍බර් 31, ප.ව. 12:29
2025 දෙසැම්‍බර් 30, ප.ව. 12:57