2022 අප්‍රේල් 20, ප.ව. 4:21
තවත් නව රාජ්‍ය අමාත්‍යවරු 04 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
01- සුරේන් රාඝවන් මහතා – උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
02- සදාසිවම් වියාලේන්ද්‍රන් මහතා – තරුණ හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය
03- සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා – ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
04- මොහොමඩ් මුෂාරෆ් මහතා – පේෂ කර්මාන්ත හා දේශීය ඇගළුම් නිෂ්පාදන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කෙරුණු සුරේන් රාඝවන් මහතාගේ රාජ්‍ය අමාත්‍ය ධූරය උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලෙස සංශෝධනය කර තිබෙනවා.
2025 ඔක්තෝබර් 14, ප.ව. 12:14
2025 ඔක්තෝබර් 13, පෙ.ව. 10:52
2025 ඔක්තෝබර් 10, පෙ.ව. 10:19
2025 ඔක්තෝබර් 02, ප.ව. 5:04
2025 ඔක්තෝබර් 02, ප.ව. 2:08