hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 06, ප.ව. 2:42


මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර්ට විදෙස් ගමන් තහනමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් එම නියෝගය නිකුත් කළ බව වාර්තා වෙනවා.