2022 මැයි 10, ප.ව. 2:49
ඇදිරිනිතිය පනවා තිබුණ ද ජනාධිපතිවරයාට ඉවත්වන ලෙස බලකරමින් ගාල්ල නගරයේදි අද (10) පෙරවරුවේ දි දැවැන්ත විරෝධතාවයක් පැවැත්වුවා.
“මර්ධන නවතනු”, “හදිසිනිතිය වහා හකුලාගනු” ආදි සටන්පාඨ කියමින් විරෝධතාකරුවන් විරෝධතාවයේ නිරතව සිටියා.
ජාතික ජනබලවේගයේ හිටපු දකුණු පළාත්සභා මන්ත්‍රිවරුන්වන නලින් හේවගේ, රත්න ගමගේ යන මහත්වරුන්ද මේ සදහා එක්ව සිටියා.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25