2022 ජූලි 11, පෙ.ව. 10:07
අද (11) සිට ක්‍රියාත්මක වන පරිදි 12.5KG ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රු. 50කින් වැඩි කිරීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව 12.5KG ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4910ක් දක්වා ඉහළ යයි.

2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25