2022 අගෝස්‍තු 01, පෙ.ව. 11:59
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක වෙළෙඳ මිල අඩු කිරීමේ බලාපොරොත්තුවක් පවතින බව ලිට්‍රෝ සමාගම පවසනවා.
ඒ අනුව එළැඹෙන 5 වැනිදා සිට එම මිල අඩු කිරීම සිදු වන බවයි ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසන්නේ.
“දැන් කැමති නෑ අඩු කරන මිල හරියට ම රුපියල්වලින් කියන්න. හැබැයි ඉඟියක් දෙන්නම්. පසුගියදා වැඩි කළ මිලට වඩා වැඩි ගාණකින් අඩු කරනවා. අපි රු 50ක් වගේ තමා වැඩි කළේ. හැබැයි ඊට වඩා අනිවාර්යයෙන්ම ගොඩක් වැඩි මුදලකින් අඩු කරනවා.”
2026 පෙබරවාරි 06, ප.ව. 5:28
2026 පෙබරවාරි 06, ප.ව. 3:05
2026 පෙබරවාරි 06, පෙ.ව. 10:49
2026 පෙබරවාරි 02, ප.ව. 4:19
2026 පෙබරවාරි 02, ප.ව. 1:11