2023 පෙබරවාරි 05, ප.ව. 12:00
ලිට්‍රෝ ගෑස් මිල අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රු 334කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 4743 ක් බවයි එම සංගමයේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ.
එමෙන්ම 5 kg සිලින්ඩරයක නව මිල රුපියල් 1904 ක් වන අතර 2.5 kg සිලින්ඩරයක් රුපියල් 883 ක් වනවා
නැවත මිල සංශෝධනයක් මාර්තු මාසය මුලදී සිදු කරන බව ද සභාපතිවරයා පැවසුවා.

2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27