hit counter

2026 මාර්තු මස 21 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 03, ප.ව. 3:06


ගෑස් මිලේ වෙනසක්

හෙට (04) මධ්‍යම රාත්‍රී සිට ලිට්‍රෝ ගෑස් මිල රුපියල් දහසකට ආසන්න ප්‍රමාණයකින් අඩු කරන බව එහි සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.