hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2022 අප්‍රේල් 26, ප.ව. 2:38


මිල වැඩි නොකර ගෑස් දෙන්න බැහැ – ලිට්‍රෝ සභාපති

ගෑස් මිල ඉහළ නොදමන්නේ නම් ඉදිරියේදී ගෑස් සැපයීමට නොහැකි බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පවසනවා.