2022 ජූලි 27, පෙ.ව. 9:44
අමාත්‍යංශ 28ක් සඳහා පත්කරන ලද අමාත්‍යංශ ලේකම්වරුන්ගේ නම් ඇතුළත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ජනාධිපතිවරයාගේ නියමයෙන් පත් කර ඇති මෙම ලේකම්වරුන් ජූලි මස 22වැනි දින සිට බලපැවැත්වෙන පරිදි පත් කර තිබෙන බවයි එම ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ.
2025 දෙසැම්‍බර් 12, ප.ව. 6:47
2025 දෙසැම්‍බර් 12, ප.ව. 2:00
2025 දෙසැම්‍බර් 09, ප.ව. 4:32
2025 නොවැම්බර් 12, ප.ව. 9:10
2025 නොවැම්බර් 12, ප.ව. 2:53