hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 දෙසැම්‍බර් 27, ප.ව. 12:27


ක්‍රීඩා ඇමතිගෙන් තවත් ගැසට්ටුවක්

ක්‍රීඩා සංගම් දෙකක හා ක්‍රීඩා සම්මේලන 03ක ලියාපදිංචිය තාවකාලිව අත්හිටුවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

1973 අංක 25 දරන ක්‍රීඩා පනත හා සංශෝධන අනුව 32 සහ 33 වගන්ති යටතේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රානාන්දු මහතාට පවරා ඇති බලතල අනුව 
එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

අත්හිටුවන ලද ක්‍රීඩා සංගම් සහ සම්මේලන පහතින් දැක්වේ.

*ශ්‍රී ලංකා දුනු ශිල්ප සංගමය
*ශ්‍රී ලංකා කබඩි සම්මේලනය
*ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය
*ශ්‍රී ලංකා බ්‍රිජ් සම්මේලනය
*ශ්‍රී ලංකා ජාතික රෝද සපත්තු සංගමය

සම්පූර්ණ ගැසට් නිවේනදය පහතින්,