hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2022 අගෝස්‍තු 08, ප.ව. 3:30


ග්ලයිෆොසෙට් තහනම ඉවතට

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරමින් අද දිනය තුළ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතයි.

මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේ එම ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත යැවීමට දැනටමත් සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

ග්ලයිෆොසෙට් ඇතුලු කෘෂි රසායනික කිහිපයක් ආනයනය කිරීම තහනම් කරමින් මුදල් අමාත්‍යාංශය 2015 වසරේදී තහනමක් පනවා තිබුණා.