2022 ජූලි 09, ප.ව. 12:34
කොළඹ ගාලු මෝදර ආශ්‍රිත පැවැත්වෙන විරෝධතාවලට සහභාගීවූ පුද්ගලයන් 12 දෙනකු ඇතුළු 14 දෙනකු තුවාල ලබා මේ වන විට කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශිකාවක් පැවසුවා.
එම පිරිස අතර පොලිස් නිලධාරින් දෙදෙනකු වන බව ඇය වැඩිදුරටත් පැවසුවා.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25