hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2022 මැයි 28, ප.ව. 7:10


කොටුවේ උණුසුම් තත්වයක්

මේ වනවිට කොටුව ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.

ඒ, අරගලකරුවන් එම ප්‍රදේශයේ තිබූ බැරියර් පෙරළා දැමීමට පියවර ගැනීමත් සමගයි.