hit counter

2025 දෙසැම්‍බර් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 17, ප.ව. 2:01


අගෝස්තු 24 හිටපු ජනපති යළිත් දිවයිනට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගෝස්තු මස 24 වනදා යළි දිවයිනට පැමිණීමට නියමිත බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පවසනවා.

අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පිටව යන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.