2022 මැයි 09, ප.ව. 1:08
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහය පල කිරීමට පැමිණි පිරිස ගෝඨාගෝගම වෙත පැමිණියා.
එහිදී උණුසුම් තත්වයක් ද ඇති වී තිබෙනවා.
එහිදී ජනතාවට කඳුළු ගෑස් මෙන්ම ජල ප්‍රහාර ද එල්ල කරනු ලැබුවා.
මේ අතර ජාතික රෝහලේ ආරංචි මාර්ග සඳහන් කළේ 9 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.
2025 ඔක්‍තෝබර් 15, ප.ව. 1:48
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 12:14
2025 ඔක්‍තෝබර් 13, පෙ.ව. 10:52
2025 ඔක්‍තෝබර් 10, පෙ.ව. 10:19
2025 ඔක්‍තෝබර් 02, ප.ව. 5:04