hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 04, ප.ව. 12:08


රාජ්‍ය සේවා විශ්‍රාම වයසට කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවයේ විශ්‍රාම වයස අවුරුදු 60 ලෙස ගෙනෙන ලද සංශෝධනය කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

එය 2023 ජනවාරි මස 01වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.