hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 ජූලි 24, ප.ව. 3:57


රජයේ කාර්යාල වෙත නිලධාරීන් කැඳවීමට තවදුරටත් සීමා

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් රජයේ කාර්යාල වෙත නිලධාරීන් කැඳවීම සීමා කිරීමේ නියෝගය තවත් මාසයක් සඳහා ක්‍රියාත්මක වන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළා.

ඒ අද (24) නිවේදනයක් නිකුත් කරමින්.