hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2022 අප්‍රේල් 26, ප.ව. 2:15


ආණ්ඩුවේ තොරතුරු දෙන්න අලුත් වැඩක්

සතියේ දින 7 පුරාම ජනමාධ්‍ය අමාත්‍යාංශය හරහා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා ජනතාව වෙත තොරතුරු ලබා ලබා දීමට තීරණය කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි.

අද පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කලා.

සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ තොරතුරු සමාජගත වීම වැළැක්වීම සඳහා රජය විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.