hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 ජූලි 18, ප.ව. 9:12


හරීන්, මනූෂ ඉවතට

සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සමගි ජන බලවේගයෙන් ඉවත්කිරීමට තීරණය කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත.