hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2023 දෙසැම්‍බර් 28, ප.ව. 1:11


ප්‍රවීන දැන්වීම් නිර්මාණ ශිල්පී හරිත් ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන දැන්වීම් නිර්මාණ ශිල්පීයකු වූ හරිත් ගුණවර්ධන අද (28) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු සැලසිනේ ආයතනයේ සභාපතිවරයායි.

අද උදෑසන සිය කාර්යාලය වෙත එමින් සිටියදී බොරලැස්ගමුව අසලදී ඇති වූ හදිසි රෝගී තත්වයකින් ඔහු මියගොස් තිබෙන බව වාර්තා වෙනවා.

මිය යන විට ඔහු 55 වැනි වියෙහි පසු විය.