hit counter

2025 ඔක්‍තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 27, ප.ව. 12:25


ශෂී වීරවංශට වසර 2ක සිර දඬුවමක්

විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට වසර දෙකක සිර දඬුවමක් අධිකරණය විසින් නියම කර තිබෙනවා.

ඒ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක්  ළඟ තබා ගැනීමේ චෝදනාව යටතේයි.