hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2022 ජූනි 20, ප.ව. 2:41


හසිත මුහන්දිරම් නිදොස් කොට නිදහස්

මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි හිටපු පළාත් සභා මන්ත්‍රී හසිත මුහන්දිරම් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.