hit counter

2026 මාර්තු මස 01 වන ඉරිදා

2024 ජූලි 22, පෙ.ව. 9:42


හිරුණිකාට ලැබුණු අධිකරණ තීන්දුව

බරපතළ වැඩසහිත වසර තුනක සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: