hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2022 මැයි 21, ප.ව. 2:57


HND සිසුන්ට කොළඹදී කඳුළු ගෑස්

එච්.එන්.ඩී හෙවත් අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ දී පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය විසින් කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථාන පිවිසුම අසල දී ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබුවා.