hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 ජූනි 28, ප.ව. 7:39


හෝමාගම නිවසේ ගින්නට මැදි වූ 19 හැවිරිදි දියණියත් මරුට

හෝමාගම මාගම්මන ප්‍රදේශයේ නිවසක ඉකුත් 25 දා රාත්‍රි ඇති වූ ගින්නෙන් බරපතල පිළිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 19 හැවිරිදි දියණිය මිය ගිය බව කහතුඩුව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම මාගම්මන පදිංචිව සිටි කාවින්දි රණසිංහ 19 හැවිරිදි අයෙක්.

ගින්නෙන් මීට පෙර මියගිය කාවින්දී රණසිංහගේ මව්පියන්ගේ මෘත දේහය පිළිබඳ අවසන් කටයුතු අද (28) පැවැත්වුණා.