hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 31, ප.ව. 12:04


කොළඹ ජාතික රෝහලේ සේවකයෙකු උපවාසයක

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතාට විරුද්ධව ජාතික රෝහල් සේවකයෙක් අද (31) උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

අදාළ සේවකයා රෝහල් පරිශ්‍රයේ බණ්ඩාරනායක ගොඩනැගිල්ලේ ඉහළ මහලයට නැග මෙලෙස උපවාසයේ නිරත වන බව සඳහන්.