2022 ජූනි 25, ප.ව. 5:11
ජූලි මස 01 වැනිදින සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වර්ග 10ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව සහල්,සීනි, පරිප්පු ඇතුළු ද්‍රව්‍ය 10ක් මේ යටතේ ආනයනය කළ හැකි බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ.
එහෙත් මෙම ද්‍රව්‍ය ආනයනය කළ හැක්කේ විවෘත ගිණුම් හරහා පමණක් බව ද අමාත්‍යවරයා අවධාරණය කරයි.
2025 ජූනි 06, පෙ.ව. 10:22
2025 ජූනි 03, පෙ.ව. 10:34
2025 මැයි 31, ප.ව. 7:25
2025 මැයි 30, පෙ.ව. 8:46
2025 මැයි 29, ප.ව. 2:49