2022 මැයි 08, ප.ව. 7:28
IOC ඉන්ධන පිරවුම්හල්වලත් ඉන්ධන නිකුත් කිරීම හෙට (09) සිට සීමා කර තිබෙනවා.
ඒ අනුව යතුරුපැදි සඳහා රුපියල් 2000ක්, ත්‍රීරෝද රථ සඳහා රුපියල් 3000ක් සහ කාර්, වෑන් , ජීප් සඳහා රුපියල් 8000ක් යන සීමා වලට යටත් කෙරෙනවා.
2025 දෙසැම්‍බර් 12, ප.ව. 6:47
2025 දෙසැම්‍බර් 12, ප.ව. 2:00
2025 දෙසැම්‍බර් 09, ප.ව. 4:32
2025 නොවැම්බර් 12, ප.ව. 9:10
2025 නොවැම්බර් 12, ප.ව. 2:53