2022 ජූනි 28, ප.ව. 9:12
පවතින තත්ත්වය හමුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම විසින් පෙට්‍රල් නිකුත් කිරීම සීමා කර තිබෙනවා.
ඒ අනුව ත්‍රිරෝද රථයකට රු. 2500, යතුරුපැදි සඳහා රු. 1500ක් සහ සෙසු වාහන සඳහා රු. 7000 දක්වා සීමා කොට තිබෙනවා.

2025 ඔක්තෝබර් 22, පෙ.ව. 11:20
2025 ඔක්තෝබර් 22, පෙ.ව. 10:56
2025 ඔක්තෝබර් 17, පෙ.ව. 11:37
2025 ඔක්තෝබර් 15, ප.ව. 1:48
2025 ඔක්තෝබර් 14, ප.ව. 12:14