hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 පෙබරවාරි 14, ප.ව. 6:28


දිනේෂ් ෂාෆ්ටර්ගේ ශරීර කොටස් වෙනුවෙන් නියෝගයක්

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ සිරුරු කොටස් සංරක්ෂණය කරන ලෙස රජයේ රස පරීක්ෂකවරයාට සහ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට අද (14) නියෝග කර තිබෙනවා.

ඒ, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

මියගිය දිනේෂ් ෂාෆ්ටර්ගේ පවුලේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න කළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.