2022 අගෝස්‍තු 12, ප.ව. 2:31
නීතීඥයින් මගින් අද පෙරවරුවේ කොටුව උසාවියට භාර වූ ජීවන්ත පීරිස් පියතුමන් රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළා.
එසේම විදෙස් ගමන් ද තහනම් කර තිබෙනවා.
විදෙස් ගමන් බල පත්‍රය හෙට උදෑසන කොම්පඤ්ඤවීදිය පොලිසියි වෙත භාරදෙන ලෙස ද නියෝග කළා.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25