hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2022 මැයි 24, ප.ව. 2:59


ජොන්ස්ටන් සොයා අරගලකරුවන් CIDයට එයි

මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට තරුණයන් පිරිසක් විසින් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින්.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මැයි 09 වෙනිදා ගාලු මුවදොර සහ කොල්ලුපිටිය ප්‍රදේශවල ඇතිවූ කලහකාරී සිදුවීම්වලට අදාළව ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.