2022 අගෝස්‍තු 30, පෙ.ව. 11:05
අල්ලස් ගැනීම සම්බන්ධයෙන් අධි චෝදනා එල්ලාව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් දෙදෙනෙකුට ඇප නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (30) නියෝග කළා,
2013 වසරේ දී සතොස ආයතනයේ සේවකයන් නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යොදවා රජයට එකොලොස් ලක්ෂයකට අධික මුදලක් පාඩු කළේ යැයි ඔහුට මෙම අධි චෝදනා එල්ල වී තිබෙනවා.
2025 ඔක්‍තෝබර් 22, පෙ.ව. 11:20
2025 ඔක්‍තෝබර් 22, පෙ.ව. 10:56
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 11:37
2025 ඔක්‍තෝබර් 15, ප.ව. 1:48
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 12:14