2022 ජූනි 08, ප.ව. 6:17
හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වහා අත්අඩංගුවට ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා වරෙන්තුවක් නිකුත් කළා.
අධිකරණය මඟහැර සිටිම සහ නියමිත ස්ථානවල රැඳී නොසිටීම සම්බන්ධයෙන් නීතිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් එම නියෝගය කර තිබෙනවා.
ගාලුමුවදොර සහ කොල්ලුපිටියේ දි ඉකුත් 9 වැනි දා සිදුවූ සිද්ධින් සම්බන්ධයෙන් මෙම නියෝගය කළා
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25