2022 මැයි 01, ප.ව. 5:43
ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන මැයි රැළිය මේ වන විට කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මාර්ගයේ ආරම්භ වී තිබෙනවා.
ජන පීඩක ආණ්ඩුව පන්නමු – ජනතාවාදී ආණ්ඩුවක් ගොඩනගමු යන තේමාව යටතේ මෙවර ජනතා විමුක්ති පෙරමුණ සිය මැයි රැළිය සංවිධානය කර තිබෙනවා.
2026 පෙබරවාරි 06, ප.ව. 5:28
2026 පෙබරවාරි 06, ප.ව. 3:05
2026 පෙබරවාරි 06, පෙ.ව. 10:49
2026 පෙබරවාරි 02, ප.ව. 4:19
2026 පෙබරවාරි 02, ප.ව. 1:11