hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 ජූනි 09, ප.ව. 3:14


කළුතර ලැගුම්හල් සිද්ධියේ රියදුරාට ලැබුණු තීන්දුව

කළුතර ලැගුම්හලකදී 16 හැවිදිරි පාසල් සිසුවියක් අභිරහස් ලෙස මියයෑමේ සිද්ධියේ එක් සැකකරුවෙකුට අද (09) ඇප හිමිවී තිබෙනවා.

සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරුගේ රියදුරාට එලෙස ඇප හිමිවී ඇති අතර අනෙක් 03 දෙනා ජුනි 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වෙනවා.