2023 ජනවාරි 01, ප.ව. 3:10
මෙරට ප්‍රකට පාතාල ක්‍රියාකාරිකයෙක් ලෙස සැලකෙන කන්ජිපානි ඉම්රාන් රාමේශ්වරම් ඔස්සේ ඉන්දියාව ට පැමිණ ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
“ද හින්දු” පුවත්පත ඒ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණා.
මත්ද්‍රව්‍ය ජාවාරම සහ වෙනත් චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධානාගාර ගත කර සිටි ඉම්රාන් මෙරට අධිකරණයක් මගින් පසුගියදා ඇපමත නිදහස් කළා.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27