hit counter

2025 දෙසැම්‍බර් මස 26 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 27, පෙ.ව. 11:16


කතරගම දේවාලයේ අතුරුදන් වූ මහ කපුවා CCDයට භාරවෙයි

රුහුණු කතරගම දේවාලයේ රන් බන්දේසිය අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට භාර වී තිබෙනවා.