hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 27, ප.ව. 5:26


කතරගම දේවාලයේ අතුරුදන් වූ මහ කපුවාට ලැබුණු අධිකරණ තීන්දුව

කතරගම දේවාලයේ ප්‍රධාන කපුරාළ ඇප මත මුදාහැරීමට තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ ලක්ෂ 05ක ශරීර ඇප 02ක් මත ඔහුව මුදාහරින ලෙසටය.

මේ අතර සැකකාර කතරගම දේවාලයේ ප්‍රධාන කපුරාළට අධිකරණය එහිදී වැඩිදුරටත් නියෝග කර ඇත්තේ සෑම මසකම අවසන් ඉරිදා දින කොළඹ අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙසටය.